Saturday, November 23, 2019

DPL - Dankotuwa Porcelain PLC - 2017තේ මාර්තු සිට ජූලි දක්වා තිබුන රැලි එකෙ රෙසිස්ටන්ස් ඒරියාස් වල නැවතත්. Prices are testing the Resistance Areas of 2017 March to July Rally

DPL Prices 2017තේ මර්තු මාසේ සිට ජූලි මාසය දක්වා රු. 5/30 සිට 10/40 (96%) දක්වා ඉහල ගියා. එම කාලය තුල මිල ගණන් වතාවල් කිහිපයකදීම Resistance Areas වල consolidate වෙමින් සහ එම Channels strong volumes එක්ක Breakout කරමින් ඉහල ගිය බව අපිට දකින්න පුලුවන්. මම පහත share කර තිබෙන chart එකේ දකුනු පස කහ පැහැති box එක ඇතුලේ එම Rally එකේ mirror image එකක් දකින්න පුලුවන්. එම Rally එකේ අපිට පෙනෙනවා රු. 8/00 ත්, රු. 8/60 ත් අතර Consolidation එකක් වෙලා තියෙන බව. ගිය සතියෙ (18.11.2019 - 22.11.2019), අපි දැක්ක DPL prices රු. 8/00 breakout කරලා රු. 8/60 test කරන බව. ඉන් පසු රු. 8/00 support කරන්න දැන් උත්සහ දරනවා. රු. 8/00 ත්, රු. 8/60 ත් අතර support area එක මිලෙහි ඉදිරි ගමනට ඉතා වැදගත්. රු. 7/40 ත් රු. 7/50 ත් අතර gap එකක් පිහිටලා තියෙන බව ඕනෑ  කමින් chart එක බලන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.  එම area එක present support එක බව විශේෂ‍යෙන් මතක තියා ගන්න ඕනෙ. කවුරු හරි DPL එක්කහු කරන
කෙනෙක් ඉන්නවානම් මේ support area එක ඉතා ව්දැගත්. ඒ වගේම ඇරන් ඉන්න අය තව එකතු කරන්න අදහස් කරනවානම් රු. 8/00 ත් රු.7/40 ත් අතර එක්කහු කරගන්න පුලුවන් කම තියෙනවා. Trader කෙනෙක් නම් රු. 7/40 ත් රු. 7/20 අතර stop loss එක දාන්න බලාගන්න ඕනේ.
රු. 8/60 breakout වුනාට පස්සෙ 2017 next resistance එක වන රු. 9/20 ත්, fib trend extensions වල 100% extension එක වන රු. 9/80 area එක test කරන්න වෑයම් කරයි. ඉන් පස්සෙ breakout වුනොත් රු. 10/40 ටෙස්ට් කරන්න පුලුවන් කම තියෙනවා. එය සිදු වන්න Company performance සහ overall market sentiment එකේ වර්දනයන් වදගත් වෙනවා. ඒවාගෙම NAV සහ EPS මේ chart එකේ සදහන් කර තියෙනවා. ඒ තුලින් company එක 2017 සහ 2019 perform කරල තියෙන හැටි බලාගන්න පොඩි පිටුවහලක් වෙනවා. ඒ ratios තව තේරුම් කරගන්න ඕනේ නම් තම තමාගේ Stock Broker ගෙන් විමසා දැන ගන්න පුලුවන්. Technical Analysis පාවිච්චි කරන අය Trading Rules අනුව Trade කරනවා නම් මේ ratios guidance එකක් හටියට පාවිච්චි කරන්න පුලුවන්.

DPL had a rally in March to July 2017 between a price range of 5/30 and 10/40 (96%). During this rally prices had made several consolidations and breakouts with strong volumes. We can see a mirror image of this rally in the light yellow box on the right side within the chart given here. One major Consolidation had been between 8/00 and 8/60. If you fast forward to the present we can see that the prices have tested both 8/00 and 8/60 during the week ended on the 22nd November 2019. The next major consolidation would occur once a breakout happens above 8/60 with strong volumes. After the breakout the price could test 9/20 and may extend upto 9/80. The consolidation range therefore will be between these levels of 9/20 and 9/80. A breakout thereafter could test the 2017 high of 10/40. Strong Company performance and increased confidence in the overall market will certainly help the said breakout. You can see the NAV and EPS levels during 2017 rally and during 2019 for you to get a basic idea of the ratios during important periods. This is primarily for traders to decide on the trading plan. Investors may contact their respective brokers for  further research on fundamentals pertaining to the stock. If you pay close attention to the chart, you will see that there is a gap between 7/40 and 7/50, which is a key support area for the counter. Those who wish to enter now, you may accumulate between 8/00 and 7/40. This area is important for those who intend buying on dips as well. For traders however must use the range between 7/20 and 7/40 as the stop loss.


No comments:

Loss and Gain of the ASI in 2021 vs the Loss in 2022

  This ASI chart shows the All time high in 2021 of 9025.82 on the 29th 0f Jan'21 and the fall to the yearly low of 6852.64 on the 19th ...