Monday, October 3, 2016

ලංකාවෙ ෂෙයා මාකට්‍ එකේ ඉතිහාස කථාව....

ෂෙයා මාකට්‍ එකට කියන්නේ කොළඹ කොටස් වෙළඳ පොල කියලා. අවුරැදු 130ට ඉස්සර සුද්දො කෝපි වතු වවන කාලේ සල්ලි ඉන්වෙස්ට්‍ කරපු අයට ඒ වෙනුවට කොටස් දුන්නා.එහෙම කොටස් අයිති කාරයෝ ඒ කොටස් ගනු දෙනු කලා. ඒ කාලේ ඒ කියන්නේ කෝපි කාලේ ඉඳලා තමයි ෂෙයා මාකට්‍ එක තිබිලා තියෙන්නේ. මේ ෂෙයා මාකට්‍ එක අපි හැමෝටම ට්‍රේඩ් කරන්න දිග හැරෙන්නේ 1985 පස්සේ. ඒකියන්නේ හරියටම අවුරුදු 31ට ඉස්සර. ඊට පස්සේ ඹන් ලයින් ට්‍රේඩින් පටන් ගත්තේ 1991-1997 කාලයේදි. ඒ බ්‍රෝකස් ලට. ක්ලයන්ට්ස් ලට ට්‍රේඩ් කරන්න පුලුවන් වුනේ 2000න් පස්සේ. ඒක ඡනප්‍රිය වුනේ 2009න් පස්සේ. චාට්ස් වලින් ට්‍රේඩින් කරන එක තවම ගොඩක් අයට පුරුදු නැහැ. කොටින්ම ගොඩක් බ්‍රෝකස් ල පවා තවම චාට්ස් වලින් ට්‍රේඩ් කරන විෂ්වාශය ගොඩ නඟාගෙන නැහැ. ඒත් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පුලුවන් අයට චාට්ස් වලින් ට්‍රේඩ් කරන එක කඡ්ඡක් නෙවෙයි. කොටස් කියන්නේ අැත්තටම කම්පනියක අයිති කාරයෙක් වෙන වැඩක්, ඹයා චාට්ස් බලලා ෂෙයාස් ගත්තට පස්සේ විකුණන කල් ඒ  කම්පනි එකේ අයිති කාරයෙක් වෙනවා. ඒ අතර තුර කොටස් හිමියෙකුට ලැබෙන වාසි තියෙන වානම් ඒ දේවල් ඹයාට ලැබෙනවා. ෂෙයාස් චාට් වලින් ට්‍රේඩ් කරන විදිහ දැන ගෙන ට්‍රේඩ් කරන්න ඹ්නේ. නැත්තම් අපරා දේ, තේරැමක් නැහැ. ස්ටොක් බ්‍රෝකස් ලා ට්‍රේන් වෙලායි ඉන්නෙ. කම්පනි ගැන දැනුමක් තියෙන චාට් වලින් ට්‍රේඩ් කරන්න දන්න නීතී රීථි දන්න විශ්වාසයෙන් කටයුතු කරන බ්‍රෝක කෙනෙක් තුලින් ඹයාට හොඳ ගමණක් යන්න පුලුවන්.

No comments:

How Algos React Faster Than Humans in the US/Israel vs Iran Conflict

 In the five weeks since hostilities began in the Middle East, financial markets have displayed a striking and recurring pattern. Within sec...