Tuesday, January 24, 2017

Teejay Lanka Plc - TJL.N.0000 Watch out....බලන් ඉන්න

TJL had been heavily defended around 42.00 since the 1st of Sept. 2016. Every time it had closed above 42.00, there had been trading opportunities. At present we can see this level as the support, but for a trade to take place the price needs to close above 42.00 OR need to give a swing low. UNTIL SUCH TIME LET'S WATCH.



TJL 42.00දි support වෙලා තියන හැටි ඉහත තිබෙන Chart එකෙන් බලා ගන්න පුලුවන්. 2016 සැප්තැම්බර් පළවනදා ඉඳලා අද දක්වා ඒ වගේ අවස්ථා කිහිපයකදී මෙලෙස support වෙලා තියනවා. Trade එකකට price එක ආයෙමත් 42.00න් උඩ හෝ swing low එකක් වෙනකන් බලා ගෙන ඉන්න වෙනවා. නැත්නම් හරි trade එකක් කරන්න අමාරුයි. එතකන් ඉවසීමෙන් ඉන්න එක ඇගට ගුනයි.

No comments:

How Algos React Faster Than Humans in the US/Israel vs Iran Conflict

 In the five weeks since hostilities began in the Middle East, financial markets have displayed a striking and recurring pattern. Within sec...