ඔයා 1977න් පස්සේ ඉපදුන කෙනෙක් නම්, නැත්නම් 77දී ඉඳලා තරුණයෙක් හැටියට රස්සාවක් කරන්න පටන් ගත්තා නම් LOAN ගැහීමේ කලාව මට්ටම් කල වැඩ්ඩෙක් බව ෂුවර්. ඔයාට lease කරපු වාහනයක් අැත්තටම නැද්ද? Credit Card වලින් ගත්ත smart phone එකක් නැත්තෙම නැද්ද? branded t shirts, denim, shoes, watches නැත්තම් tv's and hifi setups, tabs Credit Card එකෙන් අැරගෙනම නැද්ද? housing loan දාලා ගෙයක් හදලම නැද්ද?
බබාලා ඉන්වනම් education එකට මාස් පතා tuition වලට වියදම් වෙනකොට ණය වෙලාම නැද්ද? promotion එකට පඩිය වැඩි කර ගන්න, නැත්නම් වැඩි පඩියක් දෙන අළුත් රස්සාවක් හොයා ගන්න වැඩි දුර ඉගෙන ගන්න, මාසේ ගෙදර වියදම් වලට වියදම් කරන්න, ණය ටික ගෙවා ගන්න, මාසේ පඩිය මදි කියලා හිතිලම නැද්ද?
සොච්චමක් දෙන, කුට්ටියක් කන ණයක් දෙන බැංකුවක් එක්ක ගනු ගනු කරලම නැද්ද? අාාාා ඔයා හිතන්නේ බැංකු එක්ක ගනු දෙනු කරනවා කියලද? යන ගමන රැවටිලා ම නැද්ද? ණයට ජිවත් වෙන එක රැවටීමක් නෙවෙයිද? අසරණයන්ට ඔයා පිහිට වෙලා ම නැද්ද? ඔයා මුදල් නිසා අසරණයෙක් නෙවෙයිද? ඔයාගේ අසරණ කමට ඔයා පිහිට වෙලාම නැද්ද?
මුලු ලෝකයේම මුදල් වලට වහලෙක් වෙන්නේ නැතුව තමන්ගේ සහ පවුලේ අයගේ ජිවිත වහල් කමෙන් අාරක්ෂා කරන්න පාවිච්චි කරන ප්‍රධානම අායුධයක් සහ මෙවලමක් වන්නේ කොටස් වෙළඳ පොලේ අායෝජනය කිරීමයි. එ්ත් හරි විදියට ඒක කරන්න අාසා කරණ අය ඉන්නේ කිීයෙන් කී දෙනාද?
අපි දකිණ ඛේදනීය තත්වය තමයි රටේ ඉන්න මිනිස්සු කෝටි දෙකෙන් 7000 ක් විතරයි share market එකේ නිතරම ඉන්නේ. එ්ත් මේ අයගෙන් කිී දෙනෙක් දැනුම අැතුව Trade කරනවා කියලා කාට කියන්න පුළුවන්ද?
රැවටෙන්න එපා. ඉගෙන ගන්න.ඊට පස්සේ අායොජනය කරන්න.ඔයාට ඉගෙන ගන්න කැමති නම්, සතයක් වත් ගන්නැතුව හැම දෙයක්ම කියලා දෙන්න මට පුළුවන්.සොච්චමක් දාලා කුට්ටියක් ගන්න tips and tricks ඉගෙන ගන්න ඔයාගේ කාලය දෙන්න කැමතිනම් 0773219506 එකට call කරන්න.

No comments:
Post a Comment